colombotimes.lk
සිංහල | English

06 May 2024

ඉරාන ජනපති අතින් උමා ඔය ජල විදුලි බලාගාරය විවෘත කරයි



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා විසින් මේ මොහොතේ උමා ඔය ජල විදුලි බලාගාරය විවෘත කළා.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා.

ඒ මහතා අද (24) උදෑසන මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණියා.
(colombotimes.lk)