colombotimes.lk
සිංහල | English

19 April 2024

යූරියා පොහොර නෞකාව කොළඹට



යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500 සහිත නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

ඒ අනුව ලබන සඳුදා සිට යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරෙන බව එම අමාත්‍යාංශය නිවේදනය කළා. 
 
මෙම පොහොර තොගය ඕමානයේ සිට ආනයනය කර තිබෙන බව සඳහන් වනවා.
(colombotimes.lk)