22 May 2026

logo

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දු ප්‍රකාශය කල් යයි



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26වනදා දක්වා කල් තැබීමට අද (30) නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

(colombotimes.lk)