colombotimes.lk
සිංහල | English

10 October 2024


විමල්ගේ පක්ෂය මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණයක්



එළඹෙන මහ මැතිවරණයේදී තරග නොකිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය පක්ෂය තනිව හෝ කිසිදු  සන්ධානගතවීමකින් එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

(colombotimes.lk)