11 July 2025

logo

WATCH VIDEO | කුරුලෑ, ආසාදන නිට්ටාවටම සුව කරන කවුරුත් නොකියන රහස්



කොහොඹ කියන්නේ ගොඩක් හොඳ ඖෂධයක්. ඒකට හේතුව තමයි විවිධ ලෙඩ රෝග රැසක් සුව කරන්න කොහොඹවලට තියෙන හැකියාව.

ඉතින් අද අපි කියන්නේ කොහොඹවලින් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැන.

ඒ ගැන දැනගන්න මේ Video එක ඉවරවෙනකන් බලන්න.
(colombotimes.lk)