30 January 2026

logo

මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු



නඩු 02කට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින්.  

2008 වර්ෂයට අදාළව සැකකාර ජගත් මනුවර්ණ යන අයට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළව මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)