14 June 2025


කැලණි ගඟේ ජල මට්ටම ඉහළට



නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (10) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (11) උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.
 
නුවරඑළිය ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ ජලාශය වාන් දැමීමත් සමඟ කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි.

(colombotimes.lk)