ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුවී තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් වන දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියාව කනස්සල්ලෙස් පසුවන බවයි.
ඉරානය රුසියාවේ සමීප මිතුරෙක් වීම හේතුවෙන් ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයාගේ අවධානය මෙලෙස යොමු වී තිබෙනවා.
(colombotimes.lk)