14 June 2025


කොටස් වෙළඳපොළේ දැවැන්ත වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 234.37කින් පහත වැටී තිබෙනවා. 

අ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,427.08ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 4ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)