මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධූරය පොදුජන පෙරමුණටත් හිමිවී තිබෙනවා.
ඒ අද (13) පැවැති ඡන්ද විමසීමේදීය.
එහිදී එහි සභාපති ධූරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංගට සහ උප සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාසට හිමි වී තිබෙනවා.
(colombotimes.lk)