06 July 2025

logo

ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (12) දිනවලට සාපේක්ෂව අද (13) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.99ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.29ක් ලෙසයි.

එම අගයන් ඊයේ පිළිවෙළින් රුපියල් 294.87ක් සහ රුපියල් 303.17ක් ලෙස සටහන් වුණා. 

(colombotimes.lk)