colombotimes.lk
සිංහල | English

06 May 2024

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි



එන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබුවා.
(colombotimes.lk)