19 April 2025


ඩොලරය හමුවේ අද රුපියලට සිදු වුණු දේ



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.51ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.14ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (03) පිළිවෙළින් රුපියල් 292.01ක් ලෙස සහ රුපියල් 300.68ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)