colombotimes.lk
සිංහල | English

18 October 2024


Women's T20 CWC | කාසියේ වාසිය පාකිස්ථානයට



විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (03)  පැවැත්වෙනවා.

ඒ පාකිස්ථානයට එරෙහිවයි.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථානය  පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

'A' කාණ්ඩයට අයත් මෙම තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

(colombotimes.lk)