හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අද අපරාධ පර්රීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)