මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩිඩිකුලම්, මධු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින්.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (20) පෙරවරු 7.30 දක්වා වලංගු බවයි වාර්තා වන්නේ.
එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)