02 June 2025


සමාජ මාධ්‍ය කළඹන පුවතක් ගැන නිවේදනයක්



ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් අනුමත කර ඇති බවට අන්තර්ජාල සබැඳියාවක්ද සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුවී තිබෙනවා.

එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පුවත සත්‍යයෙන් තොර පුවතක් බවයි.

එය මහජනතාව නොමග යවමින් සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

May be an image of ‎text that says "‎මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE .PMD ឈាកាសយាយន ජනාධිපනි මාධ්‍ය ළංශය கடகப் PRESDENTS MEDIA DMASION ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් LK 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරයි. දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ප්‍රදානයක්. එය ලබා ගන්නේ කොසේද පහත සමැඳයට පිවිස වට බනු ත.. ijust සපය ප්‍රශ්. පිළිතුරු තුරු ලිකව రరిఆ్్ 10,000 ot mine මෙහි ක්ලික් කරන්න http://krepis.rg/re-L10000 Cash- Cash-Gifts.html JODLAYN م 112354354 (5050) 0766495297 news8pmd.g .gov.lk twitter witter.com/pmdnewegov 0 112333717 pmd pmd.gov.lk lacebxook.com/PMDNews‎"‎

(colombotimes.lk)