25 June 2025

logo

WATCH VIDEO | රැවුල වැවෙන්නේ නැත්නම් මේ දේවල් කරන්න



රැවුල කියන්නේ පිරිමි ළමයෙක්ගේ පෙනුමට විශාල වශයෙන් බලපාන දෙයක්.

හැබැයි සමහර අයගේ රැවුල වැවෙන්නෙ ගොඩක් හෙමින්.

එහෙමත් නැත්නම් මුහුණේ තැනින් තැන.

හැබැයි අපිට ලේසියෙන්ම රැවුල වවාගන්න පුළුවන් ක්‍රම තියෙනවා.

ඉතින් අද අපි කියන්න යන්නේ ඉක්මණින් රැවුල වවාගන්නේ කොහොමද කියලා.

ඒ ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)