24 June 2026

logo

ඉරානයේ භූගත ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රහාරයක්



ටෙහෙරානයට දකුණින් පිහිටි ඉරානයේ භූගත ෆෝඩෝ න්‍යෂ්ටික භූමියට ඊශ්‍රායලය නව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ එය මීට පෙර එක්සත් ජනපදය විසින් ඉලක්ක කරන ලද ස්ථානවලින් එකක් බවයි.

මෙලෙස භූගත ෆෝඩෝ න්‍යෂ්ටික භූමියට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලයද තහවුරු කර තිබෙනවා.

(colombotimes.lk)