04 July 2025

logo

මත්ද්‍රව්‍ය පාලනයට කාරක සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය



මත්ද්‍රව්‍ය පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. 

මෙම කාරක සභාව හරහා මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)