17 October 2025

logo

අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රබල පොරොන්දුවක්



ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිම පුද්ගලයෙක්ට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීයි. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්වී තිබෙනවා. 

(colombotimes.lk)