colombotimes.lk
සිංහල | English

08 September 2024


යුක්‍රේනයට ඇමරිකාවෙන් ඩොලර් බිලියන 225ක යුද ආධාර



ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 225ක් වටිනා යුද ආධාර ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට ඇමරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන 50කට වැඩි යුද ආධාර සපයා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)