අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් කොටු වෙයි



රුපියල් 25000ක මුදලක් අල්ලස් ලෙස ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)