19 April 2025


මාලිමාවේ අපේක්ෂකයෙක්ට පාර්ලිමේන්තු වරම්



කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර පසුගිය 6වනදා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා රත්නායක මුදියන්සේලාගේ සමන්ත රනසිංහ තෝරා පත්කර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)