02 July 2025

logo

ටීචර් අම්මාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව



ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් 'ටීචර් අම්මා' අද (14) උදෑසන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවී තිබෙනවා.

එහිදී ඇයව ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයෙක්ට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කළ අතර අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු සැඟවී සිටියා.

ඒ අනුව ඇය අද උදෑසන අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදාහැර තිබෙනවා.

(colombotimes.lk)