02 July 2025

logo

RMV හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. 

ඔහුගේ ධූර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

(colombotimes.lk)