Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බස් ගාස්තු 0.55% කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.ඒ ජූලි 4වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි. එමෙන්ම අවම ගාස්තුවේ ද වෙනසක් නොමැති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා. (colombotimes.lk)