01 July 2025

logo

RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු තිදෙනා රිමාන්ඩ්



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ ඇතුළු සැකපිට තවත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විසින්. 

ඔහුගේ ධූර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ අනුව හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)