colombotimes.lk
සිංහල | English

17 September 2024


හමාස් නායකයාට අවසන් ගෞරව දක්වන්න විශාල සෙනඟක්



ටෙහෙරානයේදී මියගිය හමාස් දේශපාලන ප්‍රධානියා වන ඉස්මයිල් හනියේගේ අවමංගල්‍ය පෙරහැර සඳහා දහස් ගණනක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඊශ්‍රායලයට එරෙහිව සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානයේ උත්තරීතර නායකයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තවමත් ඍජුව අදහස් දක්වා නොමැති බව සඳහන්.

(colombotimes.lk)