02 June 2025


මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දීය ධීවරයන් ගැන තීරණයක්



ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට සහ ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලංගම් චන්ද්‍ර සේකර්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදීයි.

 
(colombotimes.lk)