02 June 2025


රුහුණු කතරගම ඇසළ පෙරහැර සම්බන්ධයෙන් විශේෂ තීරණයක්



රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ජුනි 20වනදා කුමන ජාතික වනෝද්‍යානයේ සිට යාල වනෝද්‍යානය වෙත පිවිසීමට අවසර ලබාදී තිබෙනවා.

ඊයේ (22) රැස් වූ පෙරහර කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අවසරය ජූලි මස 04 වනදා දක්වා ලබාදී තිබෙනවා.

 (colombotimes.lk)