වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ මේ දක්වා ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව 8,581ක් බවයි.(colombotimes.lk)