රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකරණ සහකාර තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීමක් සිදුකර තිබෙනවා.
අවශ්‍ය සුදුසුකම් :
1) වාර දෙකකට නොවැඩි කාලයක් ඇතුළත, G.C.E. O/L සිංහල/දෙමළ, ඉංග්‍රීසි, ගණිතය ඇතුළුව ක්‍රෙඩිට් 04ක් සමඟ විෂයන් 06ක් සමත් වීම.
2) G.C.E A/L (නව විෂය නිර්දේශය) අවම වශයෙන් විෂයයන් 02 (සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය හැර) සමත් වීම.
G.C.E A/L (පැරණි නිර්දේශය) විෂයන් 03ක් සමත් වීම.
3) පරිගණක සාක්ෂරතාව.
වැටුප් පරිමාණය:
රු. 27,910/-, 300/- x 10, 350/- x 7, 495/- x 4, 660/- x 20 48,540/-
(ආසන්න වශයෙන් මාසික වේතනය රු. 73,200/- පමණ වේ.)
වයස් සීමාව:
අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය. (මෙම වයස් සීමාව අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අදාළ නොවේ.)
අයදුම්කළ යුතු අවසන් දිනය:
2023.11.18 හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.
(colombotimes.lk)