19 April 2025


විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි



වහල මත සවි කරන සූර්ය පැනල හිමිකරුවන් අද (12) පස්වරු 3:00 දක්වා කැමැත්තෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන්.



(colombotimes.lk)