colombotimes.lk
සිංහල | English

03 July 2024

බේරුණු ධීවරයා රැගත් විජයබාහු නෞකාව හම්බන්තොටට



පසුගිය දින මුහුදේ පාවූ බෝතලයක් රැගෙන එය මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයන් 05 දෙනෙකු මිය ගියා.

එලෙස මිය ගිය ධීවරයින් අතරින් ඩෙවොන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ විජයබාහු නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.  
(colombotimes.lk)