19 May 2026

logo

කොදෙව්වන්ට එරෙහිව පූර්ණ තරගාවලියක් - කාලසටහන මෙන්න



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි සහ ජූලි මාසවලදී සීමිත පන්දුවාර සහ ටෙස්ට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙහිදී තරග 3කින් යුත් එක්දින තරගාවලියක් සහ T20 තරගාවලියක් පැවැත්වෙන බවයි.

එමෙන්ම තරග 2ක් ඇතුළත් ටෙස්ට් තරගාවලියකද එහිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලි කාලසටහන පහතින්,



(COLOMBOTIMES.LK)