colombotimes.lk
සිංහල | English

30 June 2024

කුඹුරු හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සුබ පණිවිඩයක්



රජය විසින් ලබා දෙන පොහොර මිලදී ගැනීම සඳහා වන මූල්‍යමය සහනාධාර කුඹුරු හිමිකරුවන්ට සහ ගොවීන්ට පමණක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙවර යල කන්නයේදී රජය විසින් රුපියල් බිලියන 5.4ක මුදලක් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ගේ ගිණුම්වලට යොමුකර තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. 
(colombotimes.lk)