මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ ලබන මාර්තු මස මැද වන විට සියලුම වාහන දිවයිනට ගෙන්වන බවයි.(colombotimes.lk)