17 July 2025

logo

BUDGET TIMES 2024 | රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර



2024 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප 10,000කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. 

එමෙන්ම රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප 2,500කින් ඉහළ දැමීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
 
රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කරනවා.2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කරනවා. මේ වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතු කරනවා.
(colombotimes.lk)