02 June 2025


මෑන් පවර් සේවකයන් පිරිසක් විරෝධතාවක



ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිඛෙනවා.

ඒ රත්මලාන පිහිටි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.

සිය සේවය ස්ථිර කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)