Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
T20 ලෝක කුසලානයක් තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමු ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත්වුණා.ඒ 2026 T20 ලෝක කුසලයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සමඟ අද පැවති තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි. (COLOMBOTIMES.LK)