colombotimes.lk
සිංහල | English

06 May 2024

දසුන්ට ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය අහිමිවන ලකුණු?



ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධයකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ මෙසේ ආබාධයකට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පුහුණු සැසියට ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගි වී නොමැති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)