නිරිතදිග බොලිවියාවේ ග්‍රාමීය මාර්ගයක බස් රථ 2ක් එක්නෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 37දෙනක් මියගොස් ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 39දෙනෙක් තුවාල ලබා තිබෙනවා.