colombotimes.lk
සිංහල | English

07 May 2024

හෙට දිනයේ උණුසුම ගැන නවතම නිවේදනය මෙන්න



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට (08) දිනයේ ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්,

 
(colombotimes.lk)