අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගෙන තිබෙනවා.
ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුවේදීයි.
එම සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙනවා.
සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)