01 July 2025

logo

පදක්කමේ ජාතික ලැයිස්තුව මෙන්න



සර්වජන බලය ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්, වෘත්තිකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විද්වතුන් රැසකගෙන් සමන්විතයි.

01. හේමකුමාර නානායක්කාර
02. ගීගනගේ වීරසිංහ
03. රංජන් කුමාර සෙනෙවිරත්න
04. ගාමිණි වලේබොඩ
05. රොහාන් හර්ෂ ප්‍රනාන්දු
06. නාලක පෙරේරා
07. කනපති පිල්ලේ
08. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක
09. පුංචි නිලමේ මීගස්වත්තේ
10. සමීර ප්‍රසංග සෝමරත්න
11. ටියුඩර් වීරසිංහ
12. නන්දසිරි වීරසිංහ
13. ජගත් කොඩිතුවක්කු
14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි
15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න
16. තනුජා ධම්මික රත්මලේ
17. රනුක සම්පත් මාරසිංහ
18. ශෙහාන් අඹේපිටිය
19. සූරිය බංඩාර දිසානායක
20. මොහොමඩ් හසන්
21. තිලිණ පීරිස්
22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර
23. නිලේන්ද්‍ර දේශප්‍රිය
24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම
25. දනිඳු කෞෂික විතානවසම්
26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග
27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ
28. බුද්ධික ඒකනායක
29. රුවනි දමයන්ති තිසේරා


(colombotimes.lk)