රාජ්‍ය සේවකයන්ට පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක්වෙමින්.
එලෙස වෙනස් නොවන්නේ නම් එය තම රජයෙන් වෙනස් කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
(colombotimes.lk)