30 May 2025


හජ් උත්සවය සම්බන්ධයෙන් නිවේදනයක්



මෙවර හජ් උත්සවය ජුනි 07වනදා පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව නවසඳ අද (28) දිස්වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)