පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ඡන්ද පත්‍රිකා ලක්ෂ 100ක් මුද්‍රණය කර අවසන් කර තිබෙනවා.
රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර සඳහන් කළේ ඉතිරි ඡන්ද පත්‍රිකා මේ මස අවසන් වීමට පෙර මුද්‍රණය කර අවසන් කරන බවයි.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඡන්දදායකයන් 17,296,339ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.