රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 04වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා,
එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත්ද එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.